info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

අභ්‍යාසලාභින් සඳහා ප්‍රතිලාභ

අභ්‍යාසලාභින් සඳහා ප්‍රතිලාභ

    • දිනකට රු. 20ක දීමනාවක් (මසකට රු. 450.00 ක උපරිමයකට යටත්ව පූර්ණ කාලීන දිවා පාඨමාලා සඳහා පමණි).
    • අඩු ආදායම් ලබන සිසුන් හට රු. 2500.00 බැගින් වූ වාර්ෂික ශිෂ්‍යාධාරයක්.
    • ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ) ලබා ගැනීම තුලින් ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, හා තාක්ෂණ උපාධිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලැබීම
    • නිපුණතා පාදක පුහුණුව (CBT) යටතේ පාඨමාලා හැදෑරීමට හැකීවීම.
    • සහනදායී මුදලකට ලංගම වාර ප්‍රවේශ පත්‍ර හිමි වීම.
    • වෘත්තීය උපදේශන සේවාව හා වෘත්තීය ඉංග්‍රීසි දැනුම ලබා ගැනීම.
    • ව්‍යවසායකත්ව දැනුම ලබා ගැනීම.
    • ශිල්පීය පුවර්ධන දැනුම ලබා ගැනීම.