info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

මූල්‍ය කළමණාකරණ අංශය

මූල්‍ය කළමණාකරණ අංශය

  • ප්‍රධාන කාර්යාලයේ හා කාර්මික විද්‍යාලයන්ට අදාල වාර්ෂික ඇස්තමේන්තුව පිළියෙල කිරීම.
  • කාර්මික විද්‍යාල සඳහා වාර්ෂික ප්‍රතිපාදන මාසික පදනමින් වෙන් කිරීම හා වියදම් සමාලෝචනය කිරීම.
  • දෙපාර්තමේන්තුවේ වැටුප් හා ගෙවීම් සම්බන්ධ සියළු කටයුතු.
  • අභ්‍යන්තර විගණන අංශයේ කටයුතු පවත්වාගෙන යාම.
  • භාණ්ඩාගාර අත් මුදල් ලබා ගැනීම හා ඒවා කාර්මික විද්‍යාල වල අවශ්‍යතාවයන්ට අනුව බෙදා හැරීම්.
  • ටෙන්ඩර් මණ්ඩල පත් කිරීමේ කටයුතු.
  • ගිණුම් අංශයේ සාමාන්‍ය පරිපාලනය.
  • වාර්ෂික ගිණුම් වාර්තා පිළියෙල කිරීම.
  • අයවැය අංශයට මාසික ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම.
  • දෙපාර්තමේන්තුවට අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා ගැනීමේ කටයුතු.
  • විදේශීය ව්‍යාපෘති වලට අදාල මූල්‍ය කටයුතු.