info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

ශිෂ්‍ය දීමනා හා ශිෂ්‍යාධාර

වාර්ෂිකව පවුලේ ආදායම රුපියල් 7500/= ට අඩු කාර්මික විද්‍යාලවල පූර්ණ කාලීන සිසුන්ට දිනකට රුපියල් 20/= ක දීමනාවක් 
ගෙවනු ලැබේ (මසකට රු .450/=). ඊට අමතරව, රු. 2500/= ක ශිෂ්‍යාධාර මුදලක් දැනට පූර්ණ කාලීන සිසුන්ට වාර්ෂිකව ගෙවනු
ලැබේ. මේවා නිසා පාඨමාලා සඳහා ලැබෙන අයදුම්පත්‍ර සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර පාඨමාලා හැර යාමේ අනුපාතය කැපී 
පෙනෙන ලෙස අඩු වී ඇත