info@dtet.gov.lk

+94 112 421 580

අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම

අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම

රටේ පවතින වසංගත තත්ත්වයෙන් පසුව , 2020 ජුලි 6 වන දින සිට තෝරාගත් තාක්ෂණික / කාර්මික විද්‍යාලවල තෝරාගත් පාඨමාලා හදාරන සිසුන් සඳහා අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කෙරේ.