info@dtet.gov.lk

+94 112 421 580

ස්ථාන මාරු අයදුම්පත් – 2021

ස්ථාන මාරු අයදුම්පත් – 2021

2021 වර්ෂය සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගෙන් ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ. පහත දැක්වෙන සබැඳිය භාවිතා කර ඔබට වාර්ෂික මාරුවීම් (දෙපාර්තමේන්තු තනතුරු) සහ අන්තර් දෙපාර්තමේන්තු මාරුවීම් (ඒකාබද්ධ සේවා) සඳහා ඉල්ලුම් කළ හැකිය. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2020 ජූලි 31 වේ.

ස්ථාන මාරු අයදුම්පත් – 2021