info@dtet.gov.lk

+94 112 421 580

මෙහෙවර

අපගේ සේවලාභීන් හට උසස් තත්වයෙන් යුත් දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපන පුහුණුව ලබා දෙන ආඅයතනය ලෙස කටයුතු කිරීම

දැක්ම

ජාත්‍යන්තරව උසස් පිළිගැනීමකින් යුත් කාර්මික අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ ප්‍රමුඛයා වීම.

1,200 කට වැඩි උසස් ඩිප්ලෝමා , ඩිප්ලෝමා සහ කෙටි කාලීන පාඨමාලා, දිනපතා යාවත්කාලීන වන වැඩසටහන්

100+

සහතික කරන ලද පාඨමාලා

29,928

වැඩි සිසුන් ප්‍රමාණයක්

550

දේශකවරුන්

උපාධිධාරීන්

අප පිරිනමන පාඨමාලා තොරතුරු

නවතම පුවත් සහ සිදුවීම්

  • ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය – 2019 ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය – 2019
    Monday, January 21st, 2019

    2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය 2019 ජූලි මස 26 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

  • 2020 වර්ෂයේ රාජකාරී  කටයුතු  ආරම්භය 2020 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භය
    Monday, January 21st, 2019

    අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් ද  සියලුම සේවකයින්ගේ සහභාගීත්වයෙන් ආගම්වල ආශිර්වාදය ඇතිව 2020.01.01 දින  දී නිල වශයෙන් රාජකාරී  කටයුතු ආරම්භය කරන ලදී.