info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

අධ්‍යයන කටයුතු අංශය

අධ්‍යයන කටයුතු අංශය

  • කාර්මික විද්යාලවල සියලුම පාඨමාලා පැවැත්වීම සඳහා අදාළ කටයුතු.
  • කාර්මික විද්යාල සඳහා ශිෂ්යයින් බඳවා ගැනීම සඳහා අවශ්ය ගැසට් නිවේදන සකස් කිරීම හා අදාළ ගැසට් පත්ර ප්රකාශයට පත් කිරීම.
  • කාර්මික විද්යාලවල අධ්යයන කටයුතු වල ප්රගතිය නිරීක්ෂණය කිරීම හා ඇගයීම. වාර්ෂික අධ්යයන කාල සටහන පිළියෙල කිරීම.
  • උපෙද්ශකවරුන් බඳවා ගැනීම සඳහා Gazzette Notification අදාළ කටයුතු. ජාතික වෘත්තීය සුදුසුකම් වැඩ සටහන් ක්රියාත්මක කිරීමට අදාළ කටයුතු.
  • පාඨමාලා ප්රතීතනය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම. ශිෂ්යාධාර, වාර වාර ප්රවේශ පත්ර, ශිෂ්යාධාර (වාර්ෂික) සහ බාහිර දේශන දීමනා සම්බන්ධ ක්රියාකාරකම්.
  • විෂයමාලා සංවර්ධනය හා යාවත්කාලීන කිරීම සහ නව පාඨමාලා ආරම්භ කිරීම. අධ්යාපන චාරිකා පිළිබඳව ක්රියාකාරකම්. පාඨමාලා අධ්යයන කටයුතු සඳහා වැඩමුළු පැවැත්වීමට අවශ්ය විධිවිධාන සැපයීම.